ඉතාලියේ ITS GIUSEPPE GARIBALDI යුද නෞකාව දිවයිනෙන් පිටව යයි

සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලියේ නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ නම් යුද නෞකාව අද (12) දිවයිනෙන් පිටව ගියා.

එම යුද නෞකාව සිය අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුවයි කොළඹ වරායේ සිට මෙලෙස පිටත්ව ගියේ.

නෞකාව මෙරට රැඳී සිටි කාල සීමාව තුළ එහි අණදෙන නිලධාරී කපිතාන් මාර්කෝ ගුවෙරියෙරෝ (Marco GUERRIERO) සහ මෙරට බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සමඟ නිල හමුවක් ද පත්වා තිබෙනවා.

ඒ එම විධාන මුලාස්ථානයේදී යි.

මේ අතර මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ශණීය සංචාරක ස්ථාන නැරඹීමට ද එක්වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23