Empty Ad
AFC Banner
Empty Ad

හමාස් ප්‍රාණ ඇපයේ සිටි සුරූපී ඊශ්‍රායල සෙබළියන් හතරකට අද නිදහස

ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) දිනයේ නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් හතරදෙනාගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් සිව්දෙනෙක් මෙලෙස නිදහස් කරන අතර, ඔවුන් සිව්දෙනා ඊශ්‍රායලයේ සෙබළියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කරීනා අරීව්, ඩැනියෙල්ලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන ප්‍රාණ ඇපකරුවන් හතරදෙනාට අද දිනයේ මෙලෙස නිදහස් හිමිවන බවයි හමාස් සංවිධානය පවසා ඇත්තේ.

ඊශ්‍රායලයේ රඳවා සිටින පලස්තීන සිරකරුවන්ගෙන් සිරකරුවන් 180 දෙනෙකු වෙනුවට ඔවුන් සිව්දෙනා දෙපාර්ශවය විසින් හුවමාරු කරගනු ලබනවා.

ගාසා සටන් විරාම පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු සිදුවන එවැනි දෙවන හුවමාරුව මෙය වනවා.

දෙපාර්ශවයඅතර සිදු වූ පළමු හුවමාරුවේ දී හමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වෙනුවෙන් ඊශ්‍රායලයේ රඳවා සිටි සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?