සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට තීරණාත්මක සාකච්ඡාවක

අමාත්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග හෙට (19) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි

හෙට පෙරවරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ, එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්