සොරකම් කර හසුවුනොත් ගහන්න අයිතියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සුපිරි වෙළෙඳසැල් තුළ හෝ වෙනත් වෙළෙඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් හසුකර ගන්නා පුද්ගලයින්ට කිසිවිටෙක පහරදීමක් සිදු නොකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එලෙස අල්ලා ගන්නා පුද්ගලයන්ට පහරදීම් සිදුනොකර ඔවුන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත්කර පොලිසියට භාරදීමට කටයුතු කරන ලෙසයි.

මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කිසිවකුටත් පහරදීමට අයිතියන් නොමැති බවත්, සුපිරි වෙළඳසැල්වල කළමණාකරුවන් මේ සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුවත් කළ යුතු බවත් ඔහු සඳහන් කර සිටියා.

පසුගිය දා බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළ දී කාන්තාවක සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07