සුපිරි වෙළෙඳසැල් තුළ හෝ වෙනත් වෙළෙඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් හසුකර ගන්නා පුද්ගලයින්ට කිසිවිටෙක පහරදීමක් සිදු නොකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එලෙස අල්ලා ගන්නා පුද්ගලයන්ට පහරදීම් සිදුනොකර ඔවුන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත්කර පොලිසියට භාරදීමට කටයුතු කරන ලෙසයි.
මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කිසිවකුටත් පහරදීමට අයිතියන් නොමැති බවත්, සුපිරි වෙළඳසැල්වල කළමණාකරුවන් මේ සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුවත් කළ යුතු බවත් ඔහු සඳහන් කර සිටියා.
පසුගිය දා බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළ දී කාන්තාවක සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.














THE UNEDCATED OR LEAN EDUCATION IS THE BASE FOR SUCH INCIDENTS. FOODCITY SECURITY GUARDS ARE LOW EDUCATED OR UNEDUCATED PEOPLE. EVEN THE MINOR STAFF ALSO CAME FROM THE BOOTM LEVEL OF THE SOCIETY.OWNERS OF CARGILLS FODDITY CAME FROM TAMIL COMMUNITY. SO THEY RECRUIT UPPER COUNTRY TAMIL TEENS FOR VERY LOW SALARIES AND BELIEVE THEY ARE LOYAL AND DESICATED AND COMMUNICATION IS EASY BECAUSE MOST OF THEM ARE TAMILS. NO MUSLIMS AMONG THEM. SINCE THEIR LOW QUALITY THEY DO NOT RESPECT OR CORDIAL WITH CUSTOMERS. AT THE TIME WHEN THE FOODCITY COMMENCED THAIR MANAGEMENT GAVE THEM AGOOD TRAINING AND HOW TO HELP AND DEAL WITH CUSTOMERS. BUT UNFORTUNATLY NOW A DAYS THEY DO NOT DO. BUT KEELLS, LAUGFS,APRICO TRAINED THEIR STAFF UPTO A CERTAIN LEVEL.