සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානයක් ඉන්දියාවෙන්

ඉන්දියාවේ විද්‍යාඥයන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානයක් නිපදවා ඇති අතර එය දින 90ක් දක්වා පියාසර කළ හැකි බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එහි කුඩා අනුවාදනයකයට පැය දහයක් දක්වා සාර්ථකව පියාසර කළ හැකි බවයි වාර්තා වන්නේ.

High-Altitude Platform (HAP) ලෙසින් හඳුන්වනු ලබන එය, බෙංගාලූරුවේ ජාතික අභ්‍යවකාශ රසායනාගාර (NAL) විසින් සංවර්ධනය කරමින් නිර්මාණය කර තිබෙනවා.

මෙය සූර්ය බලයෙන් ක්‍රියා කරන මිනිසුන් රහිතව ගමන් කරන ස්වයංක්‍රීය ගුවන් යානයක් බවයි එම මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40