සුරා සැල් විවෘත කරන සහ වැසෙන වේලාවන් වෙනස් වෙයි

දිවයින පුරා පිහිටි සුරා සැල් විවෘත කරන සහ වසා තැබෙන වේලාවන් හෙට සිට වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මුදල් ආර්ථික ස්ථායිකාරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි.

එහි දැක්වෙන්නේ සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘත කරනු ලබන හා වසනු ලබන වේලාවන් දෙසැම්බර් 9 වනදා සිට බලාත්මක වන බවයි.

ඒ අනුව රට බීම තැබෑරුම් බලපත්‍ර ලත් ස්ථාන පෙරවරු 10ට විවෘත කළ යුතු අතර රාත්‍රී 9ට වසා තැබිය යුතුයි.

විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර (ර.බී.04) බලපත්‍ර සහිත ස්ථාන පෙරවරු 8ට විවෘත කර රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට හැකියාව පවතිනවා.

සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල් බලපත්‍ර (ර.බී. 07) පෙරවරු 10 සිට රාත්‍රී 11 දක්වා විවෘතව තැබීමට අවසර ලැබී තිබෙනවා.

Liquor Shops1
Liquor Shops2
Liquor Shops3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16