සුපිරි තරු වටකරගෙන සන්ෆලවර් කීබෝඩ් වාදන ශිල්පියෙකු වූ දිනේෂ් දිසානායක උපන් දිනය සැමරූ හැටි

සන්ෆලවර් කීබෝඩ් වාදන ශිල්පියා ලෙස සිය සංගීත හැකියාව ලබාදුන් දිනේෂ් දිසානායක පසුගියදා සිය උපන් දිනය සමරා තිබුණා. 2020 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්ත සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් රාජ්‍ය සම්මානය ලබාගත්තේද දිනේෂ් දිසානායකයි. ජනප්‍රිය තරු මෙන්ම සංගීත ලොව නම් දැරූ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් දිනේෂ් මේ විදිහට සිය උපන් දිනය සමරා තිබුණා. ඒ වගේම මෙහිදී එක් සුවිශේෂී කටයුත්තක්ද සිදු කිරීම විශේෂත්වයක්. ඒ දිනේෂ් දිසානායකගේ වියදමින් සංගීත සිහිනය සැබෑ කරගන්නට සිහින දකින තරුණයන් දෙදෙනෙකුකට ඔහුගේ වියදමින් කීබෝඩ් ලබාදීමයි…

උපන් දින සාදයේ ඡායාරූප පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?