සුපිරි තරු වටකරගෙන සන්ෆලවර් කීබෝඩ් වාදන ශිල්පියෙකු වූ දිනේෂ් දිසානායක උපන් දිනය සැමරූ හැටි

සන්ෆලවර් කීබෝඩ් වාදන ශිල්පියා ලෙස සිය සංගීත හැකියාව ලබාදුන් දිනේෂ් දිසානායක පසුගියදා සිය උපන් දිනය සමරා තිබුණා. 2020 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්ත සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් රාජ්‍ය සම්මානය ලබාගත්තේද දිනේෂ් දිසානායකයි. ජනප්‍රිය තරු මෙන්ම සංගීත ලොව නම් දැරූ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් දිනේෂ් මේ විදිහට සිය උපන් දිනය සමරා තිබුණා. ඒ වගේම මෙහිදී එක් සුවිශේෂී කටයුත්තක්ද සිදු කිරීම විශේෂත්වයක්. ඒ දිනේෂ් දිසානායකගේ වියදමින් සංගීත සිහිනය සැබෑ කරගන්නට සිහින දකින තරුණයන් දෙදෙනෙකුකට ඔහුගේ වියදමින් කීබෝඩ් ලබාදීමයි…

උපන් දින සාදයේ ඡායාරූප පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50
Video thumbnail
සිර දඬුවම් නියම වූ සජබ මන්ත්‍රී චමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි
01:19
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17