Fly high Get bonus Aviator Phone

සීතාවක ඔඩිසි සෙනසුරාදාත් ධාවනයට

ඉරිදා දිනවල පමණක් ධාවනය වූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය අගෝස්තු 5 වෙනිදා සිට සෑම සෙනසුරාදා දිනකම ධාවනයට කරවීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් බස්නාහිර පළාතේ අප්‍රකට සංචාරක ස්ථානයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ දුම්රිය යොදා ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ.

ශනිදා සීතාවක දුම්රිය ද කොළඹින් පෙරවරු 7.15ට ගමන් ආරම්භ කරනු ලබන අතර, එය ඉරිදා දිනයන්හි මෙන් පස්වරු 5.10ට යළිත් වග දුම්රිය ස්ථානයෙන් දුම්රිය ආපසු කොළඹ බලා ගමන් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?