සිසිර ජයකොඩි මහ මැතිවරණයට තරග නොකරන බව කියයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකරන බව පවසනවා.

ඔහු 2019 මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

පසුගිය රජයේ ඔහු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්