AFC Banner
Empty Ad
Empty Ad

සිරිපා කරුණා කළ කතක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අද (21) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වයස අවුරුදු 79ක කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොණරාගල ප්‍රදේශයේ සිට පැමිණි වන්දනා නඩයක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් කරමින් සිටිය දී රතුඅම්බලම ප්‍රදේශයේ දී අදාළ කාන්තාව හදිසියේ අසනීප වී ඇති බවයි වාර්තා වුණේ.

රතුඅම්බලම ප්‍රදේශයේ සිට නල්ලතන්නිය දක්වා ගෙන විත් ප්‍රථිකාර සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගතකළ කාන්තාව අලුයම 04.00ට පමණ මියගොස් ඇති බවයි නල්ලතන්නිය පොලීසිය සඳහන් කළේ.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂන සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11
Video thumbnail
විධායක බලතලත් තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන හන්ගන් ඉන්නවනම් ඒක බරපතල වරදක්
02:08
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12

?