සිරගතව සිටින රන්ජන් “වන් ගෝල්ෆේස්” එයි

මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක චිත්‍රපටයක් නැරඹීමට අද (19) කොළඹ සුපිරි සාප්පු සංකීර්ණයක (one galle face) පිහිටි සිනමා ශාලාවක් වෙත පැමිණ තිබෙනවා.

රන්ජන් රාමනායක සිර ගතවීමට පෙර අවසන්වරට රංගනයෙන් දායක වූ “ද ගේම්” චිත්‍රපටය නැරඹීම සඳහා මෙලෙස එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වූණේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මත රන්ජන් රාමනායක මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?