සිදු වූ තවත් දැවැන්ත වංචාවක් මැයි 06 වෙනිදාට හෙළි කරන බව මරික්කාර් කියයි

සිදුව ඇති බවට කියන තවත් දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් තමන් ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මැයි දිනයට පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැළිය පැවැත්වෙන මාලිගාවත්ත, පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත පිළිතුරු ලබා දෙමින්.

එහිදී සමගි ජන බලවේගයේ මැයි රැළිය සම්බන්ධයෙන් ආහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ එයට සහභාගී වන ලෙස එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර ඇති අතර ඔවුන් එම ආරාධනය ප්‍රතික්ෂේප කළ ද ඉදිරියේ දී හෝ එම තීරණයේ වෙනසක් ඇතිවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01