සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් ලංකාවට ඇවිත්

ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී සංචාරකයින් 158,971ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව දැක්වෙන්නේ 49,697ක් ලෙසයි.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,527ක්, ජර්මන් 9,344ක්, චීනයෙන් 10,527ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 5,144ක් ද පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීමට සාපේක්ෂව 30.24%ක වැඩිවීමක් බවයි.

මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 30 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,725,494ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12