සැඩ පහරට හසුවූ පුද්ගලයෙකුගේ දිවි බේරූ යුද හමුදා මෙහෙයුම

අද දින (14) දහවල් 12.00 ට පමණ කොත්මලේ ඔය ආශ්‍රිතව මසුන් මරමින් සිටි පුද්ගලයෙකු ජල පහරට හසු වී සිරවී සිටියදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළුන් විසින් නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවා. යුද හමුදාවේ 581 වන බල සේනාවට අයත් 5 වන විජයභාහු පාබල රෙජිමෙන්තුවෙහි සෙබලුන් විසින් එම පුද්ගලයාව මෙලෙස බේරා ගෙන ආරක්ෂා සහිතව ගෙඩබිමට රැගෙන එනු ලැබුවා. මේ එම අවස්ථාවෙදි ලබාගන්නා ලද විඩියෝ දර්ශන සහ ජායාරූපයි.

https://youtu.be/aSZLH9VaYPI
No description available.
No description available.
No description available.