සහෝදරියගේ මංගල සාදයේ නටපු තරුණිය මියගොස් ඇද වැටෙයි (වීඩියෝ)

විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදී සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ තරුණිය වයස අවුරුදු 23ක තරුණියක් බවයි වාර්තා වන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයකින් එම තරුණිය මියගොස් ඇති බවයි.

මෙම තරුණිය ඥාති සොහොයුරියකගේ විවාහ උත්සවයට පෙරේදා රාත්‍රියේ සහභාගී වී එම උත්සවය අතරතුර නර්තනයේ යෙදෙන අවස්ථාවේ දී මියගොස් වේදිකාව මත ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයව වහාම පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිත් ඇය මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු තහවුරු කර ඇත්තේ.

මේ අතර මෙම තරුණියගේ බාල සහෝදරයෙකු ද වයස අවුරුදු 12 දී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53