නව යුද හමුදාපතිවරයා ජනපති හමුවට

ශ්‍රී ලංකා යුද හමුදාවේ 26වන යුද හමුදාපතිවරයා වශයෙන් පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා.

නව යුද හමුදාපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජනාධිපතිවරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාව මෙය වනවා.

සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව, රාජ්‍ය නායකයා හමු වීමේ සම්ප්‍රදාය ඉටු කරමින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි යුද හමුදාපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගත් අතර, යුද හමුදා ධුරයට පත් වූ නිලන්ත ප්‍රේමරත්නට ජනපතිවරයා සිය සුබපැතුම්ද පිරිනැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09