සම්මානලාභී ජනප්‍රිය ඇමරිකානු ගායිකා ඩොලී පාර්ටන් දිවි ගමනට සමුදෙයි

ඇමරිකානු සංගීතයේ තරු සලකුණක් වූ ජනප්‍රිය ගායිකා ඩොලී පාර්ටන් පත්ව තිබෙනවා.

කලක සිට පිළිකා රෝගයක් සම්න්ගස් අටහන සිටි ඇය ඊයේ (25) නැෂ්විල්හිදී ජීවිතයෙන් සමුගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩොලී පාර්ටන් මිය යන විට 80 වන වියේ පසු වුණා.

පාර්ටන් “පිළිකා සමඟ සටනකට නිර්භීතව මුහුණ දීමෙන් පසු” මිය ගිය බව ඇගේ ප්‍රචාරක, මාර්සෙල් පැරිසියෝ මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අඩ සියවසකට අධික කාලයක් පුරා දිවෙන ඇයගේ වෘත්තීය ජීවිතය තුළ ගීත 3,000 කට වඩා නිර්මාණය කර තිබෙනවා.

එම කාලය තුළ ඇයගේ නිර්මාණ වෙනුවෙන් ග්‍රැමී සම්මාන 11ක් දිනාගැනීමට ද ඩොලී පාර්ටන් සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25