ඇමරිකානු සංගීතයේ තරු සලකුණක් වූ ජනප්‍රිය ගායිකා ඩොලී පාර්ටන් පත්ව තිබෙනවා.
කලක සිට පිළිකා රෝගයක් සම්න්ගස් අටහන සිටි ඇය ඊයේ (25) නැෂ්විල්හිදී ජීවිතයෙන් සමුගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඩොලී පාර්ටන් මිය යන විට 80 වන වියේ පසු වුණා.
පාර්ටන් “පිළිකා සමඟ සටනකට නිර්භීතව මුහුණ දීමෙන් පසු” මිය ගිය බව ඇගේ ප්‍රචාරක, මාර්සෙල් පැරිසියෝ මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
අඩ සියවසකට අධික කාලයක් පුරා දිවෙන ඇයගේ වෘත්තීය ජීවිතය තුළ ගීත 3,000 කට වඩා නිර්මාණය කර තිබෙනවා.
එම කාලය තුළ ඇයගේ නිර්මාණ වෙනුවෙන් ග්‍රැමී සම්මාන 11ක් දිනාගැනීමට ද ඩොලී පාර්ටන් සමත් වුණා.













