සනුකගේ උපන්දිනයට ආදරණිය පෙම්වතිය එක්කළ සුබ පැතුම

සනුක වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ බිහිවුන අති දක්ෂ ගායකයෙක්.

ඔහු මේ වෙද්දී ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයෙක්. තාරුණ්‍යයේ ආකර්ෂණය නොඅඩුවම ලබන ගායකයෙක් කියලා කිවුවොත් නිවැරදියි. ඔහු ඉතාමත් නිහතමානී කඩවසම් තරුණයෙක්.

ඒ නිහතමානී කමට හැමෝම වගේ ඔහුට ආදරය කරනවා. චාවෝ මල්ලි වැනි ගීත වලට ප්රෙක්ෂයන් ඉමහත් ආදරයක් දක්වනවා. ඊයේ ඔහුගේ උපන්දිනය දී තිබුනා.

ඉතින් ජනප්‍රිය ගායක සුනුක ඔබට සුඋබ උපන්දිනක් වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

ඉතින් සනුකගේ රජ මාලිගේ පෙම් රැජින වෙන්නේ වින්ඩි ගුණතිලක. ජනප්‍රිය ගායක රූකාන්ත සහ චන්ද්‍රලේකාගේ ආදරණිය බාල දියණිය තමයි ඇය.

ඉතින් ඇයත් ආදරණිය ප්‍රේම කුමාරයට සුබ පතන්න අමතක කරලා තිබුනේ නැහැ.සුබ උපන්දිනක් සනුක යනුවෙන් ඇය සුබ පැතුම් එක්කර තිබුනා. ඊට ප්‍රතිචාර ලෙස සනුක ස්තුතියි මගේ බින්ඩි කෙල්ල කියලා තමයි ප්‍රතිචාර දක්වා තිබුනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06