spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදාගැනීම කෘෂි ඇමති අත්හිටුවයි

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදාගැනීම වහා අත්හිටුවීමට පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා සහල් තොග ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධව සකස් කළ ලිපියක් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ආහාර සුරක්ෂිතතා සඳහා වන ජනාධිපති කමිටුවට ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?