ෂහීන් ෂා අෆ්රිඩි LPL තරගාවලියට එක්වෙයි

පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුට තරගාවලිය වෙනුවෙන් එක්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අවසර ලබා දී තිබෙනවා.

ෂහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියේ දී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

LPL තරගාවලියක් වෙනුවෙන් පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි එක්වන පළමු අවස්ථාව මෙයයි.

2026 LPL තරගාවලි ලබන 17 වනදා ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17