AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා රුපියල ගැන ලෝක මට්ටමින් සහතිකයක්

ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන් වූ මුදල් ඒකකය බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වා දී තිබෙනවා.

එය වසර ආරම්භයේ දී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද එහි සඳහන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
2
+1
43
+1
8
+1
3
+1
1
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?