ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ දේ මෙන්න…

අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හැකි ඉක්මනින් ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය මේ වන විට යොමුවී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මෙම ඩිලර් බිලියන තුනක ණය මුදල ලබාගැනීමට සැලසුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සෙවය සඳහන් කරනවා.

එම ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මෙම මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බවයි රොයිටර් පුවත් සෙවය වැඩි දුර්ටත් වාර්තා කරන්නේ.

නමුත් මීට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අවශ්‍ය බව සහ ඒ සන්දහා ශ්‍රී ලංකා රජය ඔවුන් දිරි ගන්වන බවයි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ.මීට සමගාමීව ආදායම් ඉහළ නැංවීම සඳහා බදු සංශෝධන ඉදිරිපත් කිරීම, VAT බද්ධ ඉහළ නැංවීම වැනි යෝජනා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවට පසුගියදා ඉදිරිපත් කර තිබුණා.

මේ යෝජනා අන්ව යමින් සියලූ භාණ්ඩ හා සේවා මත මෙතෙක් 8% පැවති වැට් බදු අනුපාතය 12% දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29