ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්තානයට 295 ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පෙරහුරු තරගය අද (03) ඇෆ්ගනිස්තානය සමඟ මේ වනවිට පැවැත්වෙනවා

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව සියල්ලන් දැවී සිය පන්දුවාර 46.2 අවසානයේ ලකුණු 294ක් ලබා ගත්තා. පැතුම් නිස්සංක පන්දු 38කදී ලකුණු 30 ද,විශිෂ්ඨ ඉණිමක් ක්‍රිඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 87කදී හයේ පහර 9ක් සහ හතරේ පහර 19 එල්ල කරමින් ලකුණු 158ක් ලබා ගත්තා. ඔහු සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. සදීර 39යි.

මොහොමඩ් නබි කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව තරගයේ ජය සදහා ඇෆ්ගනිස්තානය ලකුණු 295ක් ලබා ගත යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38