ශ්‍රීලනිප සහාය නොමැතිව රජයක් පිහිටුවන්න කාටවත් බැහැ – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන( ඡායාරූප )

නිවහල් වෙමු සවිමත් වෙමු මැයෙන් අද (01) මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට දී පැවැති ශ්‍රීලනිප මැයි දින රැලියේ දී අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව මින් ඉදිරියට කිසිදු ජගතෙකුට රජයක් ස්ථාපිත කිරීමට නොහැකි බවයි.

මේ රටේ ජනතාව පවා නොදන්නා පක්ෂයක් සමඟ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතව එම පක්ෂයේ ලකුණින් තරඟ කරන්නට ගිය බවත් දෙවියන් බැලුවාක් මෙන් මැතිවරණය කල්ගිය නිසා පක්ෂයත් රටත් බේරුණු බවත් ඔය රතු සහෝදරයෝ කොයිතරම් කයිවාරු ගැහුවත් ඒ අයටත් මීට පස්සෙ බලයට එන්න නම් අපේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා යනුවෙන් ද වැඩිදුරටත් පැවසු බව අප වාර්තාකරැ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09