වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හෙට උදේ 08.00න් අවසන්

රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය විසින් දිවයින පුරාවට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (11) පෙරවරු 08.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

එම සංගමය විසින් අද (09) අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !