රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය විසින් දිවයින පුරාවට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (11) පෙරවරු 08.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
එම සංගමය විසින් අද (09) අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව දැනුම්දුන්නා.

?