වෛද්‍යවරියකට අසභ්‍ය දේ එවූ සැකකරු සොයා පරීක්ෂණ

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මඟින් අධිකරනයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය ඊයේ මෙම නියෝගය නිකුත්කළා.

පැමිණිලිකාරිය ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කරන විවාහක වෛද්‍යවරියක් වන අතර.එම වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට නාදුනන පුද්ගලයෙකු විසින් අයුතු යෝජනා ඉදිරිපත් කරමින් ඇමතුම් ලබාදී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු විසින් නානකාමරයේ සිදු කරන අසභ්‍ය සිදුවීම් පවා වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට එවා ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

පැමිණිලිකාරිය ගේ සහ අගේ සැමියාගේ ජංගම දුරකථන බස්නාහිර පළාත උතුර තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර සිද්ධිය සනාථ කරන ඩී.වී.ඩී දෙකක් ලබාගෙන ඇති බව පැවසූ පොලීසිය සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් පැමිණිලිකාරිය පුද්ගලික ජීවිතයේ දී මහත් පීඩනයකට ලක්ව ඇති බව දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22