තලවතුගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී වයස අවුරුදු 54 ක් වූ තලාහේන ප්‍රදේශයේ පදිංචි දේශීය වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (23) වන දින වැටලීමක් සිදුකර සැකකරු අත්‌අඩංගුවට ගෙන තිබේ.
සැකකරු යාචකයෙකු වශයෙන් සිට මරණකරුගෙන් මුදල් ඉල්ලීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තාවනවා.
අත්‌අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වූ වෙල්පල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
සැකකරු අද(24) වන දින කඩුවෙල ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
1
+1
+1
1
+1
1