වෙළම්බොඩ, පරණ පට්ටිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
අදාල කාන්තාවගේ ගෙලෙහි කැපුම් තුවාලයක් ඇති බවට නිරීක්ෂණය වූ බවයි වෙළම්බොඩ පොලිසිය සඳහන් කළේ.
ලද තොරතුරකට අනුව අදාල මළ සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
අදාල කාන්තාව නිවසේ තනිව ජීවත්ව ඇති අතර මෙම ඝාතනය දින කිහිපයකට පෙර සිදුව ඇති බවය් පොලිසිය වැඩි දුරටත් සන්ධාන කළේ.
මෘතශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1