වෙළම්බොඩ ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් කාන්තා ඝාතනයක්

වෙළම්බොඩ, පරණ පට්ටිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

අදාල කාන්තාවගේ ගෙලෙහි කැපුම් තුවාලයක් ඇති බවට නිරීක්ෂණය වූ බවයි වෙළම්බොඩ පොලිසිය සඳහන් කළේ.

ලද තොරතුරකට අනුව අදාල මළ සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

අදාල කාන්තාව නිවසේ තනිව ජීවත්ව ඇති අතර මෙම ඝාතනය දින කිහිපයකට පෙර සිදුව ඇති බවය් පොලිසිය වැඩි දුරටත් සන්ධාන කළේ.

මෘතශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44