වෙසක් දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු දන්සැල් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය සඳහන් කරනවා.

ඒ, අනුව දන්සැල් පැවැත්වීමට පෙර දින සහ දන්සැල් පැවැත්වෙන දිනය තුළ අදාළ පරීක්ෂා කිරීම් කටයුතු සිදුකරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් අප සිදුකළ විමසීමක දී සඳහන් කර සිටියේ.

මේ අතර මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් දන්සැල් ආශ්‍රිතව පාචනය රෝහය පැතිරයාමේ අවදානමක් ද පවතින බව ඔහු සඳහන් කළා.

ඒ, අනුව දන්සැල්වල ආහාර පන සැකසීමේ දී සහ ජලය භාවිතයේ දී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17