AFC Banner
AFC Banner
Empty Ad

වෙඩි තැබීම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් STF වෙඩි කා නසී (වීඩියෝ)

ඇඹිලිපිටිය, පනාමුර, වැලිකඩයායා ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යවකර සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඊට එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු හිටපු හමුදා සෙබළෙක්.

පසුගියදා අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සහ මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට මෙම සැකකරු සම්බන්ධ බවයි වාර්තා වුණේ.

https://youtu.be/ISVn2q1RB18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
36
+1
4
+1
5
+1
1
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති යාපනයේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට හදීසියේ ගොඩවෙයි
07:30
Video thumbnail
BREAKING NEWS🔴තරංගත් ගෑවුණු තරඟ පවාදීමේ සිද්දීයේ නඩු තීන්දුව මෙන්න
02:18
Video thumbnail
නාමල් කරුණාරතන තාම තටමනවා - වී වලට සහතික මිලක් තාම නෑ
10:23
Video thumbnail
BREAKING NEWS 🔴HIV ගැන ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක්
09:39
Video thumbnail
අඹුඩෙ ගැටෙත් ගැලවිලා - නාමල් කරුණාරත්න නිර්වස්ත්‍ර වෙලා
09:46
Video thumbnail
BREAKING NEWS 🔴පොලිස් මූලස්ථානය අසල උණුසුම් තත්ත්වයක්
09:40
Video thumbnail
රටේ ආර්ථිකය හරියටම හසුරුවන විදිය රවීගෙන් ජනාධාපතිට උපදෙස්
02:53
Video thumbnail
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම් හමුවෙයි
00:57
Video thumbnail
වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල ලබාදෙයි - ජනාධිපතිතුමාට ගොඩාක් ස්තූතියි
05:01
Video thumbnail
පුල්මුඩේ ගිය හඳුන්නෙත්ති සැරෙන් කිව්ව කතාව - බලධාරීන් මීක් නෑ - කටවල් ලොක්වෙයි
03:29

?