වීරකැටියේ කුරුඳු ඉඩමකින් මත්ද්‍රව්‍ය කිලෝ 110ක් හමුවෙයි

හෙරොයින් බවට සැකකරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක් වීරකැටිය, අතුබොද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී සොයාගෙන තිබෙනවා.

තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලිමක දී එම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?