Update – නේපාලයේ ගංවතුරෙන් දිවි අහිමි වූ බවට මෙතෙක් වාර්තා වූ පිරිස 100කට ආසන්නයි

නේපාල-ටිබෙට් දේශසීමාවේ ඇති වූ දැවැන්ත ගංවතුරක් සහ මඩ නායයාමෙන් පුද්ගලයින් 95 දෙනෙක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා.

නේපාල රජය පවසන පරිදි අනුව මෙම අපදා තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයින් 291ක් ඇතුළුව ඇති විශාල පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

අතුරුදහන් වූ විදෙස් සංචාරකයින් අතර ඉන්දියානු ජාතිකයින් 100කට වැඩි පිරිසක් සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.