හෙරොයින් බවට සැකකරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක් වීරකැටිය, අතුබොද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී සොයාගෙන තිබෙනවා.
තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලිමක දී එම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

?