තම සමාජ මාධ්‍යය වේදිකා මඟින් දරුවන්ට හානි සිදුවන බවට අමෙරිකාවේ දී එල්ල වූ චෝදනා විසඳා ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 17.1ක මුදලක් ගෙවීමට Meta සමාගම එකඟ වී තිබෙනවා.
මෙය තරුණයින් සඳහා දැවැන්ත සෞඛ්‍ය ජයග්‍රහණයක් බව අමෙරිකාවේ වොෂින්ටන්හි නීතිපති බ්‍රයන් ෂ්වාල්බ් පාවසා තිබෙනවා.













