Update -නේපාලයේ ගංවතුරෙන් විදේශිකයින් 291ක් අතුරුදන්

නේපාල-ටිබෙට් දේශසීමාවේ ඇති වූ දැවැන්ත ගංවතුරක් සහ මඩ නායයාමෙන් පුද්ගලයින් 31 දෙනෙක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා.

නේපාල රජය පවසන පරිදි අනුව මෙම අපදා තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයින් 291ක් ඇතුළුව ඇති විශාල පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

අතුරුදහන් වූ විදෙස් සංචාරකයින් අතර ඉන්දියානු ජාතිකයින් 100කට වැඩි පිරිසක් සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර නේපාලයේ, රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

නේපාලයේ කත්මණ්ඩු අගනුවර ශ්‍රී ලාංකිකයින් 85ත් 100ත් අතර සංඛ්‍යාවක් රැදී සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22