විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන්ට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2022 ජනවාරි පළමුවන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස විශ්‍රාම යන නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විශ්‍රාම වැටුප් අයදුම්පත,විශ්‍රාම ගන්වන දිනට මාස තුනකට පෙර තම දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙසයි.

ඒ, අනුව විශ්‍රාම යන නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ විශ්‍රාම යන දිනටම කාර්යක්ෂමව ලබාදිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2022-09-14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2022 අනුව රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 60 දක්වා අඩුකර තිබෙනවා.

a232dd00 306a 4248 8fb7 88c4e477acf1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54