විමල්ගේ ප‍්‍රකාශය නිසා අගමැති කැදවූ මන්ත‍්‍රී කණ්ඩායම හමුව ගාලගෝටියක් වෙයි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැඩි උණුසුම තත්ත්වයට පත්වී ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

විමල් වීරවංශ මහතා මෙම රැස්වීමට සහභාගී වී නැත්තේ ඔහුට අධිකරණ කටයුත්තක් සඳහා යාමට ඇති බව දැනුම් දෙමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්