Empty Ad
AFC Banner
AFC Banner

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට මහජන අදහස් ලබාගැනීම එන සතියේ

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම ලබන සතියේ සිට ආරම්භ කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට පසුගිය 13 වනදා භාර දී අවසන්.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ කොමිසමේ ප්‍රතිපාදනවලට යටත්ව විදුලිය බිල සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

නව විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මාසයේ දී සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුදු වෙන්න ක්‍රීම් ගාපු නංගිලා අක්කලාට වැඩේ දෙල් වෙන්න වගේ යන්නේ
Video thumbnail
ජපනෙක් දවස් තුනක් හෝටලයක නැවතිලා දෙන්න ආපු ගේම් එක මොකක්ද ?
01:29
Video thumbnail
හාල් ප්‍රශ්නෙට අසේල ගත්ත කෝල් එක - මෙවුන් කතා නෑ සිංදු දාගෙන ඉන්නවා
11:28
Video thumbnail
ගහපු කොමිස් දරුවන්ට බෙදපු හැටි ඇමති බිමල් වේදිකාවට ගෙන්නලා කියපු හැටි
14:08
Video thumbnail
ගස් ගලවන් ගිය කඩුගන්නාවේ බස් අනතුරේ සජීවී දර්ශන
05:01
Video thumbnail
හොර පට්ටම්වලට වැඩේ දෙන්න නලීන් බණ්ඩාර පෙරට
16:04
Video thumbnail
රුසියාවේ වසරක ප්‍රගතිය - යුද්ධය සමග ජර්මන් ආර්ථිකයත් පසු කරයි #russia #globalnews
05:45
Video thumbnail
වසන්තගෙන් පොරොන්දුවක්
03:16
Video thumbnail
බොරුවක් ඇත්තක් වගේ කියන එක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්
21:21
Video thumbnail
මගෙන් ඇහුවා ජැක්සන් ඇන්තනී පොරක්ද කියලා - සිදුවුන අසාධාරණයට පිළිසරණක් පතනවා
06:27

?