කොළඹ – නුවර පාරේ කඩුගන්නාව ප්‍රදේශයේ බස් රථ අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් අසළ තිබූ ගසක ගැටී අද (21) පෙරවරු 2.30ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, පුද්ගලයින් හයදෙනෙක් තුවාල ලබා ඇති බවයි කඩුගන්නාව පොලිසිය පැවසුවේ.

අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ දැඩි රථවාහන තදබදයක් ද පවතින බවයි වාර්තා වුණේ.

කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස අනතුර ලක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14