ජනපති අනුර, මව බලන්න අනුරාධපුර රෝහලට (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) අනුරාධපුර ශීක්ෂණ රෝහලට ගොස් තිබෙනවා.

එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන සිය මවගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

01 1
  1. කොච්චර නිහතමානී චරිතයක් මේ , සින්ගග්පුරු නෑ , පුලුවන් කම තියෙනවා ඒත් ,හරි ම , සැහැල්ලු ගමනක් , ඔබට ජනතා ආදරය නොවඩුව ලැබෙනවා