spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට මහජන අදහස් ලබාගැනීම එන සතියේ

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම ලබන සතියේ සිට ආරම්භ කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට පසුගිය 13 වනදා භාර දී අවසන්.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ කොමිසමේ ප්‍රතිපාදනවලට යටත්ව විදුලිය බිල සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

නව විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මාසයේ දී සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?