සිංහරාජ කැලේ දුර්ලභ පෑලෑටි එකතු කළ ජපනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

සිංහරාජ වැසි වනාන්තරයේ කලවාන කුඩව පිවිසුමේ වනාන්තරය තුළ දේශීය දුර්ලභ ඝණයේ ඖෂධ පෑලෑටි එකතු කර සන්තකයේ තබාගෙන සිටි විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලවාන අඩවි වන කාර්යාලය සඳහන් කළේ අද (21) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජපන් ජාතිකයකු බවයි.

මෙම ජපන් ජාතිකයා සිංහරාජ වනාන්තරය ආශ්‍රීත හෝටලයක දින 03ක් නවාතැන් ගෙන මෙලෙස පැලෑටි එකතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු හෝටලයෙන් පිටත්ව යාමට කුඩව බස් නැවතුම්පොළේ රැඳී සිටිය දී ලද තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු විසින් එකතු කරන ලද පැලෑටි පරීක්ෂා කිරිම සදහා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පරීක්ෂණ අංශය සදහා යොමු කර වාර්තාවක් ලබාගැනීමට නියමිතයි.

සැකකාර ජපන් ජාතිකයා අද (21) කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05