වැස්සට සේදුනු තරගයේ ජයත් ඉන්දියාව තමන් සතුකර ගනී

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයගන්නට ඉන්දීය කණ්ඩායමට අද (28) හැකියාව ලැබුණා.

තරගයේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ජයග්‍රහණය සදහා පන්දුවාර 08ක් තුළ ලකුණු 78ක ඉලක්කයක් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය පිළට හිමි වුණා.

එම ඉලක්කය පන්දුවාර 06යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී පසුකර ගිය ඉන්දීය කණ්ඩායම දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයග්‍රහණය කළා.

මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15