වැලිගම පෞද්ගලික ඇඟලුම් හලක ගින්නක් (වීඩියෝ)

වැලිගම – උඩුකාව ප්‍රදේශයේ ‘වොග් ටෙක්ස්’ නමැති ඇඟලුම් කර්මාන්තශාලාවේ අද (23) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, එම ගින්නෙන් ඇඟලුම් කර්මාන්තශාලාවේ එක් කොටසකට විශාල අලාභ හානි සිදු ව ඇති බවයි.

කඩිනමින් ක්‍රියාත්මක වූ මාතර නගර සභාවේ ගිනි නිවීමේ රථ පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කෙරුණා.

ගින්නෙන් ජීවිත හානි සිදු ව නැති අතර ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55