මෙවර අයවැය මගින් වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බැවින් ඉදිරියේදී නැවතත් වාහන මිල ගණන් ඉහළ යනු ඇති බවට අනුමාන කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වූ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13





